Online Courses

Time is not a barrier
දිවයිනේ එකම සහ ප්‍රායෝගික ඔටෝමොබයිල් පන්තිය

Contact Us

Mob : 0777 999 793
076 49 56 906

Training Center

No 274/2,
Godagama Road
Athurugiriya

Call Us : 076 49 56 906

ONLINE COURSES
AUTOMOBILE KEY PROGRAMING

මෝටර් රථවල Immobilizer / Smart Key පද්දති පිලිබද හදුන්වාදීම, අමතර යතුරු program කිරීම (lost key) හා යතුරු නැතිවූ අවස්ථාවකදී නව යතුරක් program කිරීම සහ key programing tools හදුන්වාදීම මෙමගින් ආවරණය කෙරේ.

Group A (Morning Batch)
Group B (Evening Batch)
ECU PROGRAMING

ඩීසල් වාහනවල භාවිතා වන Common Rail තාක්ෂණය, EGR / DPF /Adblue / Catalytic පද්දති හදුන්වාදීම හා ඒවායේ පැන නගින ගැටලුECU Programing මගින් ඉවත් කරගන්නා ආකාරය හා ECU Programing Tools, Software හා Online Forum පිලිබදව මෙමගින් ආවරණය කෙරේ.

Group A (Morning Batch)
Group B (Evening Batch)
AIRBAG CRASH CLEAR

මෝටර් රථවල භාවිතාවන වැදගත් පද්දතියක් වන SRS / Airbag අලුත්වැඩියා කිරීම හා Flash කරගැනීම, ඒ සදහා භාවිතාවන Tools හා Software පිලිබදව මෙමගින් ආවරණය කෙරේ.

Group A (Evening Batch)
TOYOTA HYBRID SYSTEM

ටොයෝටා දෙමුහුන් රථවාහන මාදිලි‍ය පිලිබද සවිස්තරාත්මකව සාකච්චා කෙරේ. හයිබ්‍රිඩ් රථයක මූලික කොටස්, ඒවායේ ක්‍රියාකාරීත්වය, දෝෂ හදුනාගැනීම සහ පිලියම් යෙදීම, හයිබ්‍රිඩ් බැටරිය නඩත්තුව සහ දෝෂ නිරාකරණය සිදුකිරීම ඇතුලු ටොයෝටා හයිබ්‍රිඩ් මාදිලිය හා සම්බන්ද සියලූම කරුනු ආවරණය කෙරේ.

AUTOMOBILE A/C

මෝටර් රථයක වායුසමීකරණ පද්දතියෙහි ක්‍රියාකාරිත්වය, දෝෂ හදුනාගැනීම, නිසියාකාරව නඩත්තු කරටයුතු සිදුකිරීම මෙමගින් ආවරණය කෙරේ.

BASIC SCANNING

 නවීන ස්කෑනර් යන්ත්‍රය මාර්ගයෙන් රථවාහන වල මූලික දෝෂයක් සොයා ගැනීම සහ ඒවාට පිළියම් යෙදීම සඳහා කළ හැකි උපක්‍රම මෙමගින් සාකච්ඡා කෙරේ. මේ සඳහා දැනට පවතින අති නවීන වාහන ස්කෑන් යන්ත්‍ර භාවිතා කරන අතර ඒවා ගේ ක්‍රියාකාරිත්වය ගැන, යන්ත්‍රයේ ඉතිහාසය යන සියලුම දේවල් මෙම module මගින් ආවරණය කෙරේ

HONDA DUAL CLUTCH PROGRAMING

හොන්ඩා පද්දතියෙහි ක්‍රියාකාරිත්වය, Diagnostic කරන ආකාරය සහ හොන්ඩා HDS Scanner මගින් Dual Clutch Calibration සිදුකරන ආකාරය මෙමගින් ආවරණය කෙරේ.

AUTO ELECTRICAL
BASIC EFI
අප හා සම්බන්ධවන්න
ඔබ නිවැරැදිව ලියාපදිංචි වන්නේ කෙසේද?

“ආයතනය වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. වර්තමානයේ පවතින නවීන රථවාහන තාක්ශනය සමග උරෙනුර ගැටී තරගකාරී ලෙස සාර්ථක ඔටෝමොබයිල් තාක්ශනික ශිල්පියකු වීම උදෙසා අප ආයතනය මගින් පවත්වනු ලබන මෙම වැඩසටහන් මාලාව යොදාගන්නා මෙන් ආරාධනා සිටිමු.”

නවීන රථ වල දෝශ නිරාකරණය කිරීමේදී මූලිකවම මූලිකවම තාක්ෂණික ශිල්පීන් මුහුණ දෙන ගැටලුව නම් නවීන තාක්ෂණය හා සම්බන්ධව ඔවුන්ගේ දැනුමෙහි ඇති අඩුපාඩුවයි. ඉතින් මෙම අඩුපාඩුව පිරවිරවීම උදෙසා අප ආයතනය ගෙන ඇති මූලික ක්‍රියාමාර්ග නම් දැනට අවශ්‍ය කරන සියලු තාක්ෂණික දැනුම හා සම්බන්ධව මූලික පාඨමාලා විශාල ප්‍රමාණයක් සංවිධානය කිරීමයි. ඔබට මේ සඳහා සහභාගී වන මෙන් ආරාධනා කර සිටින අතර අපට ඉතා විශිෂ්ට ලෙස ඔබට මෙම නවීන තාක්ෂණික දැනුම ලබා දිය හැකි බව පසක්වනු ඇත.