Automobile programming කියල කියන්නෙ මොකක්ද ?

අද වෙනකොට ඔයාලට දකින්න ලැබෙන සියලූම රථ වාහන අලුත්ම Electronic තාක්ෂණය සහිත පද්ධති වලින් සමන්විත වෙලා තියෙනවා.

මේ පද්ධති වල නිතර පැන නගින තාක්ෂණික ගැටලු විසඳීම සඳහා අතීතයේ භාවිතා කළ සාම්ප්‍රදායික දෝෂ හඳුනාගැනීමේ ක්‍රමයන් සහ සාම්ප්‍රදායික දෝෂ නිරාකරණය කිරීමේ ක්‍රමයන් කිරීමේ අපහසුතාවයක් පවතිනවා. 

 

ලංකාවේ බහුල ලෙස නඩත්තු කිරීම් වලට ලක්වන Electronic පද්ධති.....

මෙම Automobile තාක්ෂණය ඉගෙන ගැනීමට ඔබටත් අවස්ථාවක්

මෙම පද්ධතිවලන් තාක්ෂණික ක්‍රියාකාරීත්වය සහ මෙම පද්ධති ඉතා සාර්ථක ලෙස අලුත්වැඩියා කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවම සූක්ෂම ලෙස උගන්වනු ලබන පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව හඳුන්වා දිය හැක

ඔබට මෙම පාඨමාලාව හා ම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත අංක ඔස්සේ අපව සම්බන්ධ කරගන්න